|
අරමූණ ශ්‍රී ලාංකික පුරවැසියනට අන්තර්ජාල භාවිතය සදහා පහසුකම් සැපයීම. එක් භාෂාවකින්හෝ පරිශීලකයන්ට වෙබ් අඩවි නිර්මාණය , ඊ-තැපැල් භාවිතය , chat සහ Forum සදහා පහසුකම් සැපයීම.
කාලය මාස 12
ඇස්තිමේන්තුගත මුදල රු.මිලියන 6
දායකත්වය පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අධ්‍යයනාංශය - මොරටුව විශ්වවිද්‍යාලය LK වසම් ලේබකාධිකාරය නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනය ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලය ලංකා අන්තර්ජාල සමූහය |
ව්‍යාපෘති තොරතුරු