ලකැප්ස් යනු ලාංකීය ජනතාවගේ අන්තර්ජාල භාවිතය වැඩි දියුණු කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘතියකි.
මෙහිදී අන්තර්ජාලය සදහා වූ මෘදුකාංගයන් (උදා :- ෆයර්ෆොක්ස්, තන්ඩර්බර්ඩ්)සිංහල සහ දමිල භාෂාවන්ට පරිවර්තනය කිරීම සහ පවත්නා පරිවර්තනයන් වැඩි දියුණු කිරීම සිදුවේ. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ලංකාවේ තෝරාගත් ප්‍රදේශ 7ක් තුල ක්‍රියාත්මකවේ.  |
|